Instagram කැමරාවක් එළිදැක්වෙන ලකුණු
May 15, 2012 No Commentsඉන්ස්ටග්‍රෑම් යනු ජංගම උපාංග සඳහා ඇතුලත් කළ හැකි ඡායාරූප සංස්කරණය හා මිතුරන් අතර බෙදාහදා ගැනීම සිදු කළ හැකි අගනා මෘදුකාංගයකි. ලොව ප්‍රකට මෙම මෘදුකාංගයේ අයිතිය පසුගියදා ෆේස්බුක් සමාගම විසින් මිලට ගැනීමත් සමඟ එම මෘදුකාංගයේ ප්රචලිත බව තව තවත් ඉහල යන ලදී. කෙසේ වෙතත් මෙලෙස ප්‍රකට වීමත් සමඟ ඉන්ස්ටග්‍රෑම් ලාංජනයේ...
readmore Spot Light, අමුතු කතා, තාක්ෂණික ලිපි